සටහන්

Wednesday, June 18, 2014

එනතුරු නුඹ ........

අද බැස ගිය හිරු 
ආයෙම නොනඟින
සඳ පායා එන
දහවල ඇති දින

කවුරුන් කීවත් 
නොවෙතියි කිසිදින
බලාන උන්නෙමි 
නුඹ යළි එන දින

-පොඩී-
2014 ජුනි 18

No comments:

Post a Comment

Designed By Blogger Themes