සටහන්

Tuesday, February 4, 2014

වෙනස


වෙනසකට වෙනස්ම අරුතක් දුන්
මා වෙනස්වූ මුත්
මට වෙනස් නොවූ නුඹ...
වෙනස යනු,
වෙනසම බව කියාදී
වෙනස් වන අරුමය
නොවෙනස් 
මට...

- පොඩී -
2012


No comments:

Post a Comment

Designed By Blogger Themes