සටහන්

Tuesday, February 4, 2014

අහිමි නුඹ


අන්සතු උයනක 
පිපී සැලෙන විට
දුටුවේ මං නුඹ 
කැකුළු මලක් ලෙස
මා සතු වන්නට 
වරම් නොමැතිනම්
අදිසි වෙයන් නුඹ 
මිලිනව උයනට...

- පොඩී -
2009



No comments:

Post a Comment

Designed By Blogger Themes