අසම්මතයට
සිතින් පෙම් බැඳ
දුකින් නිමවූ
කුළුදුලේ පෙම
හිනා පූදින
හීනයක් දැක
අවදිවූයේ
කදුළු නුවරක
ආමගක් නැත
යන තැනක් නැත
නතර වන්නට
තොටුපලක් නැත
මහමෙරක් යැයි
කියූ සෙනෙහස
කප්පරක් දුක
උරුම කොට ඇත
- පොඩී -
2014 පෙබරවාරී 27
No comments:
Post a Comment