සටහන්

Tuesday, November 25, 2014

වැදගත් හෙළුව....



නුඹට පෙනෙන
ඇය නොදකින

ඇස් වහගෙන
සේල් දමන

කළු කොලයට
මිල වැඩිවන

රඟති නටති
තරු දිලිහෙන

-පොඩී-
2014 නොවැම්බර් 25

No comments:

Post a Comment

Designed By Blogger Themes