තත් සර ගී ගයන
අත් පොළසන් හඬන
සත් දිනකට කලින්
මං ළඟ නුඹ උන්න
මොහොතක මතකයක්
හිත යට ඇවිලිලා
ඇස් කන් පුපුරවන්
තත්සර සුන් කළා
නුඹ නැහැ ළඟ තවත්
දැනගෙන ඇඟිලි තුඩු
තත්සර තුල ගිලී
ගිනි ගෙන මියැදුනා
-පොඩී-
2014 නොවැම්බර් 25
Nice :)
ReplyDelete