පුරෝගෙන පෙනහළු
හමා එන සුවඳ පොදි ගහන්
ඔබේ යයි හිතාගෙන
උරාගෙන උරාගෙන ගියා මං
ඇස් දෙකත් පියාගෙන
කන් දෙකත් වසාගෙන
බය හිතුණා මට
එක පාරටම
පපු මැද්දට දැනුණු
ලේ රස්නෙට
අනේ ඇනගෙන මං
මගේ පපුවට
පිහියකින්
-පොඩී-
2014 නොවැම්බර් 25
No comments:
Post a Comment