සටහන්

Friday, February 21, 2014

නුඹ නුදුටු මල්




පිරුනු තුරු ගොමු අතරින් 
තුරු හිස් මුදුන් ඉහලින්
හැමදාම නුඹ සොයා ගිය ඒ
හිනා මල් පොකුරු 
පිපී තිබුනා මගේ හිතෙත්
නුදුටුවාට නුඹ 
කවදාවත්ම.......

- පොඩී -
2014/02/21



No comments:

Post a Comment

Designed By Blogger Themes