සටහන්

Saturday, February 1, 2014

පණ දුන් පණ




බුදු සුවඳට ළඟ 
නුඹේ ගුණ සුවඳ
ළඟින් විදින්නට
පින් නැතුවට මට
බුදු වදනට ළඟ 
නුඹේ ඔවාමිණි
කනින් අසන්නට 
පින් නැතුවට මට
කිසිදා නොවැටුණු 
සවිබල සපිරුණු
නුඹේ දෙපා යුග 
වැ සැනහෙන්නට
නුඹට දුවක වී 
ලොව උපදින්නට
කාටත් නැතුවට 
පෙර පිං ඇත මට

පොඩී
- 2011 ඔක්තෝම්බර් 12 -


No comments:

Post a Comment

Designed By Blogger Themes