සටහන්

Monday, February 3, 2014

එදා මගේ සිහිනය




එදා මගේ වුණු සිහිනය
මෙදා අයිතිවී අදුරට
මුවා වෙලා සඳ පළුවට
කිමද තවම සරදම්

හිනා උනත් මම තනියම
අරන් ගිහිපු මගේ හිත ළඟ
පිපුණු කදුළු මල් අස්වනු
වල උරුමය නුඹ නම්

- පොඩී -
2012


No comments:

Post a Comment

Designed By Blogger Themes