සටහන්

Wednesday, July 9, 2014

හිත සිඹින මුදු සුවඳ....


සීරුවට නුඹ ඇවිත් 
මගේ හිත සිත සිඹින විට
හීනියට හිනා මල්
ඉහිරුණා නුවන් අග

නුඹේ නෙතු කෙවෙනි යට
හැංගිලා මගේ හිත
නුඹෙ සුවඳ විඳිනවා
හැමදාම වගේ අද

-පොඩී-
2014 ජූලි 9

2 comments:

Designed By Blogger Themes