මුල් පිටුව
පොඩීගෙ පිටුව
පොඩී ගැන
පොඩී
මුල් පිටුව
නිසදැස්
ෆැන්ටසි ප්‍රේමය....
බඩගිනි කඳුළු.....
වැදගත් හෙළුව....
පසුව ලිවීම.......
සිතක සටහන්
නුඹ නුදුටු මල්
වෙනස
අනේ දොස්තර නොදුටු මොක්පුර
ඉරක් වුණු තනි තිත...
මිනිස්සු
හිත කියවන සින්දු
හන්තානේ හඳ මරන ආදරයේ පිරිමි ඇහැ
අහස නිදහස වචන සහ ඔබ
හදවත් ගිනි ගනිද්දිත්, සිරුරු රිදුම් දෙද්දිත්, හඬ හඬා දුවවන ජිවිතේ සුන්දරම පිපාසය
කතා කරන පින්තූර
රොබෝරෝසියා මැරිලාය
වීදි ලාම්පු
Percent
in The Top
ඔයාට ලියපුවා
සටහන්
Monday, August 18, 2014
කවි සහ නුඹ
නුඹ නිසා හිත පුරා
කවි ගොඩක් ලියවිලා
නෙතු නිදන කලුවරේ
හිත ළඟම නැවතිලා
මගේ සවනත ඉඹින
නුඹේ සත්සර සුසුම්
එක්ක එක්කහු වෙලා
සොඳුරු ගැයුමක් කළා
-පොඩී-
2014 අගෝස්තු 18
Share !
Tweet
No comments:
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
Designed By
Blogger Themes
No comments:
Post a Comment